Humans appear to have lost a functional caspase-12 gene, which in other primates codes for an enzyme that may protect against Alzheimer's disease
(1. http://en.wikipedia.org/wiki/Chromosome_2_(human) 2. http://en.wikipedia.org/wiki/Chimpanzee_genome_project 3. Ken Miller Human Chromosome 2 Genome https://www.youtube.com/watch?v=8FGYzZOZxMw)
An overwhelming majority of the scientific community accepts evolution as the dominant scientific theory of biological diversity. Nearly every scientific society, representing hundreds of thousands of scientists, has issued statements rejecting intelligent design and a petition supporting the teaching of evolutionary biology was endorsed by 72 US Nobel Prize winners. Additionally, US courts have ruled in favor of teaching evolution in science classrooms, and against teaching creationism,). (professor and author Brian Alters, states that "99.9 percent of scientists accept evolution".[25] A 1991 Gallup poll found that about 5% of American scientists (including those with training outside biology) identified themselves as creationists.
(http://en.wikipedia.org/wiki/Level_of_support_for_evolution)
(1.) 97.3% of Biological Sciences department heads accept there is no scientific controversy over evolution. 2.) Only 700 out of 480,000 earth and life scientists (0.14%) subscribe to literal biblical creationism. 3.) Acceptance of evolution tends to increase with level of education. http://rationalwiki.org/wiki/Acceptance_of_evolution).
Facts Of Evolution: Retroviruses And Pseudogenes https://www.youtube.com/watch?v=8ZvTmgCk1Lo)
LIFE AFTER DINOSAURS Discovery Animals Dinosa: Download (Edited 30Mb video) https://drive.google.com/file/d/12C0EZFwsfixBnZjDvEJBhCiHUQ-BEkPH/view?usp=sharing | https://www.youtube.com/watch?v=AXxw4ulJm1Y
Human and chimpanzee chromosomes are very similar. The primary difference is that humans have one fewer pair of chromosomes than do other great apes. Humans have 23 pairs of chromosomes and other great apes have 24 pairs of chromosomes. In the human evolutionary lineage, two ancestral ape chromosomes fused at their telomeres, producing human chromosome 2.
About 30 percent of all human proteins are identical in sequence to the corresponding chimp protein.
The major structural difference is that human chromosome 2 was derived from two smaller chromosomes that are found in other great apes (now called 2A and 2B).
https://en.wikipedia.org/wiki/Chimpanzee_genome_project
The chimpanzee and the closely related bonobo (sometimes called the pygmy chimpanzee) are classified in the genus Pan. Evidence from fossils and DNA sequencing shows that Pan is a sister taxon to the human lineage and are humans' closest living relatives. (A sister group or sister taxon is a phylogenetic term denoting the closest relatives of another given unit in an evolutionary tree.)
https://en.wikipedia.org/wiki/Chimpanzee
The correspondence of chromosome 2 to two ape chromosomes:
* The closest human relative, the chimpanzee, has near-identical DNA sequences to human chromosome 2, but they are found in two separate chromosomes. The same is true of the more distant gorilla and orangutan.
* Normally a chromosome has just one centromere, but in chromosome 2 there are remnants of a second centromere in the q21.3–q22.1 region.
* Vestigial telomeres are normally found only at the ends of a chromosome, but in chromosome 2 there are additional telomere sequences in the q13 band, far from either end of the chromosome.
Conclusion:
Two ancestral ape chromosomes fused to give rise to human chromosome 2.
https://en.wikipedia.org/w/index.php?title=Chromosome_2
"නොසලකා සිටිය නොහැකි තරම් බලවත් (overwhelming) බහුතර (majority) විද්‍යා (scientific) සමාජයක් (community) පිලිගන්නව පරිණාමය (evolution) ජෛව (biological) විවිධත්වය (diversity) පිළිබද අග්‍රස්ථ/ප්‍රමුක/ප්‍රධාන (dominant) විද්‍යාත්මක න්‍යාය (theory) කියල. බුද්ධිමත් නිර්මාණය (intelligent design[)/මැවුම් වාදය ප්‍රතික්ෂේප කරමින් ආසන්න වශයෙන් සෑම විද්‍යා සමාජයක්ම, සිය දහස් ගණන් විද්‍යාක්ඥයන් නියෝජනය කරමින් නිවේදන නිකුත් කරල තියනවා. පරිණාමවාදී ජීව විද්‍යාව ඉගැන්වීමට පක්ෂව එය අනුමත කර ඇමරිකාවේ නොබෙල් ත්‍යාග ලාබීන් (විද්‍යාක්ඥයන්) 72 ක් ඉල්ලීමකුත් ඉදිරිපත් කරල තියනවා. ඊට අමතරව ඇමරිකාවේ උසාවි මගින් පරිණාමය විද්‍යා පන්ති වල ඉගැන්වීමට අනුග්‍රහය දක්වල නීති පනවල තියනව, සහ බොහෝ පාසල් වලට නිර්මාණ/මැවුම් වාදය ඉගැන්වීමට විරුද්ධව නීති පනවල තියනවා (An overwhelming majority of the scientific community accepts evolution as the dominant scientific theory of biological diversity. Nearly every scientific society, representing hundreds of thousands of scientists, has issued statements rejecting intelligent design and a petition supporting the teaching of evolutionary biology was endorsed by 72 US Nobel Prize winners. Additionally, US courts have ruled in favor of teaching evolution in science classrooms, and against teaching creationism,). විද්‍යාක්ඥයන්ගෙන් 95% කට වැඩි ගණනක් පරිණාමය සත්‍ය බව පිළිගන්නවා (professor and author Brian Alters, states that "99.9 percent of scientists accept evolution".[25] A 1991 Gallup poll found that about 5% of American scientists (including those with training outside biology) identified themselves as creationists.). "අහමදියියා (Ahmadiyya) කියන මුස්ලිම් සංවිධානයත්/ව්‍යාපාරයත් (Movement) පිළිගන්නවා පරිණාමයක් සිද්ධ උනා කියල. ඔවුන් ආදම් සහ ඒවගෙන් මිනිසුන් පැවතෙනවා කියල පිළිගන්නෙ නැහැ. ආදම් කියන්නෙ පළමු පණිවිඩකරුව කියල ඔව්න් කියනවා. පරිණාමයත් දෙවියන් විසින් කරන දෙයක් කියලත් කියනවා." "ඇමරිකාවෙ මුස්ලිම් ජනතාවගෙනුත් 45% ක් පමණ පරිණාමය පිළිගන්නවා" (http://en.wikipedia.org/wiki/Level_of_support_for_evolution). මේ විදියට ඔක්කොම දෙවියන් විසින් කරනවා කියල දැන් මේ අය කියනවා. පස්සේ කියයි නැවත ඉපදීමත් දෙවියන් විසින් කරනවා කියල. එතකොට ඉස්ලාම් ආගමේ කිසිම පදනමක් නැති වෙනවා. "1.) 97.3% ක් පමණ වන ජෛව විද්‍යා ආයතන ප්‍රධානීන් පිළිගන්නවා පරිණාමය ගැන විද්‍යාත්මක මතබේදයක් නැහැ කියල. 2.) මිනිස් සහ සත්ව විද්‍යාක්ඥයන් 480,000 කගෙන් 700 ක් (0.14%) පමණයි නිර්මාණ/මැවුම් වාදය පිළිගන්නේ. 3.) අධ්‍යාපන මට්ටම ඉහල යෑමත් සමග ඔව්න් පරිණාමය පිළිගැනීමේ නැඹුරුවත් වැඩි වෙනවා" (1.) 97.3% of Biological Sciences department heads accept there is no scientific controversy over evolution. 2.) Only 700 out of 480,000 earth and life scientists (0.14%) subscribe to literal biblical creationism. 3.) Acceptance of evolution tends to increase with level of education. http://rationalwiki.org/wiki/Acceptance_of_evolution).
වෙනස් වර්ග වල ජීවීන් නිර්මාණය වෙන්නෙ රෙට්‍රෝවයිරස් (RetroVirus) වැනි වෛරස් එකක් හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ඔව්න්ගේ වර්ගයේ (A) ජාන වෙනස් වූ එක් ජීවියෙකුගෙන් හෝ ජීවීන් කිහිප දෙනෙකුගෙන් (එකම පියෙකුගෙ හෝ මවකගේ දරුවන්ගෙන්) බිහි වන දරුවන්ගේ (B) ජාන වල සිදුවන විශාල වෙනස්කම් නිසා එසේ පරම්පරාවන් කිහිපයක් බිහිඋනාට පස්සෙ ඔව්න්ගෙන් එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ ජාන නැවත වෙනස් වීම (C) හේතුවෙන් ඔව්න්ට ඔව්න්ගේ ආසන්න (B) පරම්පරාවේ අය සමග එකතු වීමෙන් (C + B ) දරුවන් සෑදිය හැකි නමුත් පළමුව ජාන වෙනස් වූ (B) පරම්පරාවට පෙර පරම්පරාව (A) සමග දෙවනියට/අවසානයට ජාන වෙනස් වූ පරම්පරාව (C) එකතු වීමෙන් (C + A ) දරුවන් බිහි නොවීම හේතුවෙන් ඔව්න් වර්ග දෙකක් බවට පත්වෙනවා. ඒ විදියෙ විශාල ජාන වෙනස්කමක් සිදුකිරීමේ හැකියාවක් Endogenous RetroVirus කියන වෛරසයටත් තියනවා. මෙවැනි විශාල ජාන වෙනස් වීම වලට ප්‍රධාන හේතුවක් වෙන්නෙ එකම වර්ගයේ අය කණ්ඩායම් වශයෙන් වෙන්වෙලා එම කණ්ඩායම් අතර සම්බන්ධතාවයක් නොමැතිව පරම්පරා කිහිපයක් ගතවීම හේතුවෙනුයි. ඒ විදියට හුදකලා වෙච්ච ඔස්ට්‍රලියානු ජාතික පරම්පරාවකින් පැවතෙන සුළු පිරිසකට Endogenous RetroVirus එකෙහි බලපෑමෙන් ජාන වෙනස් වීමක් සිදුවෙලා තියන නිසා එම (B) පරම්පරාවන් වලින් බිහිවන අයගේ ජාන වලත් එම වෙනස්වීම තියනවා (Facts Of Evolution: Retroviruses And Pseudogenes https://www.youtube.com/watch?v=8ZvTmgCk1Lo). නමුත් එවැනි ජාන වෙනස්වීම් ඉතා කලාතුරකින් සිද්ධවෙන නිසා වර්ග දෙකක් අතර අතරමැදි අවස්තාවන් විශාල ගණනක් බිහිවීමේ හැකියාව ඉතා අඩුයි.
දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර් යුදෙව්වන්ට තිබුණු වෛරය නිසා මිලියන ගණනක් යුදෙව්වන් මරල දැම්ම. එකම මිනිස් වර්ගයක එහෙම ගැටුම් තියෙන්න පුලුවන්නම් ඈත ඉතිහාසයේදී මානවයන් වර්ග දෙකක් අතර තිබුණු යුද්ධ වලිනුත් එක් වර්ගයක් විනාශ වෙන්නත් පුළුවන්. වානර මානවයන් හිටපු යුගයේ නියැන්ඩතාල් වැනි මානවයන්ගෙ ජනගහනය ඉතා අඩු වීම සහ ඔවුන්ගේ දුෂ්කර ජීවන රටවත් ඔව්න් වද වී යෑමට ප්‍රධාන හේතුවක් වෙලා තියනවා.
පරිණාමය දැන් නැවතිලානම් අපේ ශරීරය සර්ව සම්පූර්ණව නිර්මාණය වෙලා තියෙන්න ඕනෙ. බොහෝ කාන්තාවන් තමන්ගෙ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ගොඩක් මහන්සි වෙනවා. තාම හැම කාන්තාවක්ම සම්පූර්ණයෙන්ම අනවශ්‍ය රෝම එන්නෙ නැති විදියට පරිණාමය වෙලත් නැහැ. ඒ වගේ අඩුපාඩුත් එක්ක තමයි මිනිසුන් නිර්මාණය වෙලා තියෙන්නෙ. වදුරන්ගෙ ගැහැණු සතුන්ගෙයි පිරිමි සතුන්ගෙයි රෝම වල ලොකු වෙනසක් කියන්න බැහැ. ඒත් පරිනාමයේදී ඔව්න් බුද්ධිමත් වීම නිසා ලස්සන වීම සදහා අනවශ්‍ය රෝම නොවැඩීමේ අවශ්‍යතාවය නිසා අවරුදු දහස් ගණනක් එය පාලනය කිරීමට සිතින් සහ විවිධ උපක්‍රම වලින් උත්සහ කරපු නිසා කාන්තාවන්ගේ රෝම වර්ධනය පිරිමින්ට සාපේක්ෂව වේගයෙන් අඩු වෙලා තියනවා. ඇතැම් පිරිමින්ගෙනම් තාමත් විශාල වශයෙන් ශරීරය පුරාම රෝම වර්ධනය වෙනවා. මුස්ලිම් අය ශරීරයේ පිරිසිදු කම රැකගන්න පොඩි කාලෙදිම ශරීරයේ ස්වාභාවික කොටසක් කපල ඉවත් කරනවා. දෙවියන්ට තිබුනනෙ ඒ කොටස මවන්නෙ නැතුව ඉන්න. කපල පිරිසිදු කරගන්න ඕනෙ නැති වෙන විදියට මුස්ලිම් අයගේ ඒ කොටස පරිණාමය නිසා නැති වෙලා හෝ පොඩි වෙලා යන්න පුළුවන් අවරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් ගතවෙනකොට.
පරිණාමය බොරුවක් කියා ඔබගේ ආගමික නායකයන් පවසනවාද? ඔවුන් නිවැරදියි කියා ඔබ සිතනවාද?
කල්පය ආරම්භ වූ පසුව බ්රහ්ම ලොවකින් ආලෝකමත් ජීවින් පෘතුවියට පැමිණ පරිණාමයක් වන බව බුදු දහමේ සඳහන් වෙනවා. ඔවුන් වසර දහස් ගණනක් ජීවත් වී විවිධ සතුන් බවට පත්වී විවිධ ලෝක විනාශයන් වලදී වඳ වී ගොස් නැවතත් කුඩා ජීවින්ගෙන් පරිණාමය වී වානරයන් බවට පත්වී ඉන්පසුව නැවතත් මනුස්සයන් බවට පත්වීම බුදු දහමට ගැලපෙන බව ඔබ දන්නවාද? එහිදී පළමු පරිණාමය ආලෝකමත් ජීවින්ගෙන් සිදුවූ නමුත් උල්කාපාත වැටීම වැනි ලෝක විනාශයන් වලට පසුව සිදුවන පරිණාමයන් දිවි ගලවාගත් කුඩා සතුන්ගෙන් සිදුවී තිබෙනවා.
--------------------------------------------------------------------------------
Is it time for all religions to accept evolution?
Extra details with comments and replies:
පීතිභක්ඛා- මිනිසුන් මෙන් ඝන කබලින්කාර ආහාර අනුභව නොකරන ප්‍රීතිය ආහාර කර සිටින
සයංපභා - ශරීරයෙන් විහිදෙන ස්වයං ආලෝකයකින් දිදුලන
අන්තලික්ඛචරා - අහසින් ගමන් කරන
සුභාට්ඨායිනෝ - සුවසේ වාසය කරන
චිරං දීඝමද්ධාන - බොහෝ කාලයක් වාසය කරන
පරිනාමිකව දියුණු නොවූ මිනිසුන් සිටි කාල වලදීත් පැරණි ශිෂ්ටාචාර වල ඉතා ඉහල තාක්ෂණ පැවති බවට අදවන විට සාක්ෂි හමුවෙන්නේ මේ නිසා. පරිණාමිකව නොදියුණු මිනිසුන් සිටි කාල වලට අයත් ඔරලෝසු වැනි ඉතා සංකීර්ණ සියුම් උපකරණ හා පිරමිඩ වැනි ඉතා විශාල සංකීර්ණ ගොඩනැගීම් විශාල ප්‍රමාණයක් මේ වනවිට හමුවෙලා තිබෙනවා. ඒවායේ කාල නිර්ණ අයත් වෙන්නේ නොදියුණු මිනිසුන් සිටි කාල වලට.
https://rawanakingg.blogspot.com/2020/01/blog-post.html
--------------------------------------------------------------------------------
Tissa Jananayake - Episode 135 | මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන් වහන්සේ ද?
-------------------------------------------------------------------------------
Tissa Jananayake - Episode 145 | පෘථිවිය සහ එහි ජීවය මැව්වාද? සම්භවය උනාද?
පෘතුවිය මත ජීවය ඇතිවීම ගැන බුදු දහමේ සහ නූතන විද්‍යාවේ මත අතර ඇති අද්විතීය සමානකම
බුදු දහමේ සදහන් වෙන චතුර් වර්ණ පිළීබද විද්‍යාත්මක හෙළිදරව්ව
No comments:
Post a Comment